HomeTagsSINHALA VIDEOS

SINHALA VIDEOS

අංක 5 ,6, 7 ස්ථානවලට adapt වෙලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා – ධනංජය ද සිල්වා

පසුගිය ඉරිදා (5) නිමා වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන එක්දින තරගයේ දී පිතිකරණයෙන්...

“ලොකු පික්චර් එකේ මාලිංග ඉන්නවා” – තිලාන් සමරවීර

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු...

“ඔරිජිනල්” සිහින කුමාරවරු – Basketball සිංහලෙන් | පැසිපන්දු මායිම 04

හැමතැනින්ම "සිහින කුමාරවරු" මතුවෙන මේ කාලයේ බලමුද "ඔරිජිනල්" සිහින කුමාරවරු කවුද කියලා? සිහින කණ්ඩායම, The Dream Team, මේ සතියේ පැසිපන්දු මායිම තුලින්!

රග්බි විජයග්‍රහණයේ අමතක නොවන 2016

2016 ආසියානු  අවුරුදු 20න් පහළ සත් සාමාජික ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කෙවින්...

බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන තිලිණි හෙන්දහේවා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ ජාතික ශූරිය ලෙස දශක ගණනාවක් සිය ආධිපත්‍ය පතුරවන්නට චන්ද්‍රිකා ද...

ටෙස්ට් තරගාවලියේ දී ශුරයින් වූ ශ්‍රී ලංකාවට මොකද වුනේ? – පිටියේ කතා

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම...

ලෝක බොක්සිං හෙවිවෙයිට් දැවැන්තයෝ – 02

පළමු වැඩසටහන ඔබ නරඹන්නට ඇතැයි සිතමි. මේ එහි දෙවැන්නයි.  පළමු වැඩසටහනට: ලෝක බොක්සිං හෙවිවෙයිට් දැවැන්තයෝ –...

“සුළු සුළු වැරදි ගොඩක් කරලා අපට තරගයක් දිනන්න අමාරුයි” – දික්වැල්ල

ශ්‍රී  ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දඹුල්ලේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස...

Googly එකේ speed පොඩ්ඩක් වැඩි කරලා පන්දු යවන්නේ – අකිල ධනංජය

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන දෙවන එක්දින තරගයට...

ඔලිම්පික් ජයගත් පැසිපන්දුව – Basketball සිංහලෙන් | පැසිපන්දු මායිම 03

NBA තරගාවලියෙන් එහාට ලෝකයම ජයගන්න පැසිපන්දුවට හැකිවුණේ ඔලිම්පික් උළෙල නිසා. මේ සතියේ අපේ කතාව ඒ ගැනයි. ඇමරිකාව, සෝවියට් දේශය, යුගොස්ලෝවියාව උරෙනුර ගැටුණු ඒ අසිරිමත් ඉතිහාසය, පැසිපන්දු මායිම තුලින්!

වසර 12කට පසුව ශ්‍රී ලංකාව ලබාගත් සුපිරි ටෙස්ට් ජයේ තරම? – පිටියේ කතා

ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට බලපෑ හේතු මොනවාද? හේරත්ගේ අඩුව පුරවන අනාගත...

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම බැබළවීමට මාතලෙන් පෑයූ තරුව, “ප්‍රභාත් ජයසූරිය” – Powerplay

කවුද මේ ප්‍රභාත් ජයසූරිය? මෙම සති අන්තයේ ආරම්භ වීමට නියමිත ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරගාවලියේ ශ්‍රි ලංකා සංචිතය සඳහාතේරී පත්වීමට සමත් වූ නවක ක්‍රිඩකයා ඔහුයි. වමතින් දඟපන්දු යවන ඔහු මාතලේ ක්‍රිස්තුරාජ විද්යාලයේ හා කොළඹ ලුම්බිණි විද්යාලයේ ආදී ක්‍රිකට් ක්‍රිඩකයෙක්.වර්තමානයේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරනු ලබන ඔහු ලද ජයග්‍රහණ ගැන මෙන්ම පිටියෙන් එපිට ජීවිතයේ ලද අත්දැකීම් Powerplay හරහාබෙදාගත්තේ මෙහෙමයි.

Latest articles

Photos – Under 20 All Island Basketball Tournament 2026 – Boys Division C – Tier I – Quater Finals

ThePapare.com | Benito Perera | 26/10/2026 | Editing and re-using images without permission of ThePapare.com...

පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී

මේ දිනවල පාකිස්තානයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය සහභාගී වන තුන් කොන්...

Photos – Under 20 All Island Basketball Tournament 2026 – Boys Division C – Tier I – SemiFinals

ThePapare.com | Shamil Oumar | 26/10/2026 | Editing and re-using images without permission of ThePapare.com...

Photos – Sarasavi Uyana National College vs. Hemamali Girls’ College – Golden Lionesses Trophy 2026

ThePapare.com | Lahiru Dilanka | 26/10/2026 | Editing and re-using images without permission of...