බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන තිලිණි හෙන්දහේවා.

824

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ ජාතික ශූරිය ලෙස දශක ගණනාවක් සිය ආධිපත්‍ය පතුරවන්නට චන්ද්‍රිකා ද සිල්වා සමත් වුණා. නමුත් එම ආධිපත්‍ය බිඳ දමමින් ඉදිරියට ආ තිලිණි හෙන්දහේවා කාන්තා බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන්නේ ජාතික ශූරතා 5කට හිමිකම් කියමිනුයි. බැඩ්මින්ටන් පිටියේ පෙරළි කරන මේ ශූරිය සොයා ගිය ගමනයි මේ.