HomeTagsAthletics

Athletics

Sprinter tests positive for Anabolic Steroid Achala faces ban

The national female athlete Achala Dias has tested positive for taking a banned substance during the national selection trials held recently at Diyagama.

ප්‍රසන්නට ලෝකඩ පදක්කමක්

ආසියාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය හා සංවිධායකත්වයෙන් පසුගියදා පැවැති 49 වැනි ආසියාතික අයෝමය ශූරතාවලියේදී කි.ග්‍රෑ. 55 බර පන්තියෙන් තරග වැදුණු බී.ඒ.එස්. ප්‍රසන්න ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

Sri Lanka Schools Athletics Selection trial mess

Even though four hundred applications were issued for the selection trails of the upcoming under 18 Asian Schools Athletic Championship, only eighty athletes showed interest in turning up on the day to put themselves in the line to represent the country.  Have the best been selected?

පහසුකම් දෙනවා නම් නිමාලි නියම තැනකට ගන්න පුළුවන් – පුහුණුකරු සුජිත්

සූරියවැවෙන් මතුවූ මැදි දුර ධාවන ශූරී නිමාලි ලියනසූරිය චීනයේ වුහාන්හි පැවැති 21 වැනි ආසියානු ශුරතා මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 800 ඉසව්ව වි. 2 තත්පර 03.94කදී අවසන් කොට ලෝකඩ පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාවේ පදක්කම් නියඟයට වැටුණු සිරිපොද වැස්සක් වෙමිනි.

Compulsory military training jeopardises SL’s chances of qualifying for World events

Many a leading sportsmen and women of Sri Lanka Air Force have been compelled to undergoing nearly two and half month-long mandatory military training, which leading coaches allege would jeopardize their chances of engaging in systematic training, preparing and qualifying for a number of international events including Rio Olympics.

ලංකාවට ලැබුණ එකම පදක්කම සූරියවැව නිමාලිගෙන්

21 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වෙමින් ඊයේ (07දා) අවසන් දිනයේදී මීටර් 800 කාන්තා ඉසව්ව සඳහා තරග වැදුණ නිමාලි ලියනාරච්චි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලැබුණ එකම පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

Mo Farah flies to US to confront Alberto Salazar over doping allegations

An “emotionally and physically drained” Mo Farah took a 6am flight back to the United States after withdrawing from the Birmingham Grand Prixon Sunday but his exit angered British fans and left the double Olympic champion out of pocket.

St. Benedict’s College champions at Colombo Zonal Athletics Meet

For the first time in the recent history, St. Benedict’s College were crowned Champions at Colombo Zonal Athletic Meet 2015 at the Sugathadasa Stadium.

Nimali wins bronze for Sri Lanka

Nimali Liyanarachchi competes at a local event at the Sugathdasa Stadium. The athlete from Sooriyawewa won the bronze medal of the women’s 800 metres on the final day of the Asian Athletics Championship at Wuhan, China on Sunday.

21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල අවසන් මොහොතේ කණ්ඩායමට එක්කළ රුමේෂිකා අවසන් තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ එක්කළ පාසල් ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක ඊයේ චීනයේ පැවැත්වෙන 21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගා වලින් මීටර් 100 අවසන් පූර්ව තරගයකදී ඇයගේ උපරිම දක්‍ෂතාව පෙන්වමින් තත්පර 11.72කදී තරගය නිමකොට එම ඉසව්වේ අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ලබාගත්තාය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට රෙඩ් කාඩ් එකක්

මේ වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්මේලන වෙනුවෙන් නිලවරණ පැවැත්වීමේදී චෝදනාවට ලක්වූ ක්‍රීඩා සම්මේලන අතරට ඊයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයද එක්විය.

පාසල් මලල ක්‍රීඩා සංගමය හිතවතුන්ට සලකලා

මේ දිනවල චීනයේ වුහාන්හි පැවැත්වෙන 21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකා රුමේෂා කුමාරි රත්නායක එක් වූයේ අවසන් මොහොත දක්වාම සිදු කරන ලද අරගලයක ප්‍රතිඵලයක් මත බව අද ප්‍රසිද්ධ රහසකි.

Latest articles

භානුක සහ ජනිත්ගෙන් ගිනිකෙළි

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි...

பானுக, ஜனித்தின் அதிரடியுடன் 252 ஓட்டங்களை விளாசிய SLC கிரீன்

ஐசிசி T20 உலகக்கிண்ணத்திற்கான தயார்படுத்தலுக்காக நடைபெற்று வரும் பயிற்சிப் போட்டி தொடரில் இன்று (06) நடைபெற்ற SLC டீம்...

இரசிகரை தாக்கி முயன்று சர்ச்சையில் சிக்கிய சகீப் அல் ஹசன்

பங்களாதேஷ் கிரிக்கெட் அணியின் நட்சத்திர சகலதுறைவீரரான சகீப் அல்ஹசன் இரசிகர் ஒருவரை மைதானத்திற்குள் உள்ளே வைத்து தாக்க முயன்ற...

Rajapaksa, Liyanage, Rathnayake steer SLC Team Green to maiden win

SLC Team Green registered a comfortable win over SLC Team Yellow in the third...