පසුගිය දා බහරේන්හි මනමා නගරයේ දී පැවති ආසියානු පිරිමි වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් ශූරතාවයේ දී සත්කාරක බහරේන් ක්‍රීඩකයින් හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකා යෞවනයන්ට සිදු විය. ඒ සමඟම ආසියානු පිරිමි වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් ශූරතාවයේ 10වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් විය. නවවැනි ස්ථානය දිනා ගැනීම…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?