ඕස්ට්‍රේලියාව කවදත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ප්‍රබල ක්‍රීඩකයන් දායාද කළ රටක්. එම නිසාම ඕස්ට්‍රේලියානුවන් බොහෝ කලක් ක්‍රිකට් පිටියේ අංක 1 කණ්ඩායම ලෙස ලෝක ක්‍රිකට් පිටියේ ඔවුන්ගේ අණසක පතුරවා ගෙන සිටිනවා. එලෙස ක්‍රිකට් ලොව රජකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සඳහා ප්‍රබල ක්‍රීඩකයන් දායාද කරන තැනක් ලෙස ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම හැඳින්වීමට පුළුවන්. දිගු කලෙක සිට…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?