සිම්බාබ්වේ ඉනිම අභිබවා යමින් ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්

40
angelo mathews
@AFP

වසර 12ක පමණ තම දීර්ඝ ක්‍රීඩා දිවිය තුල වාර්තා කරගත් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සනිටුහන් කර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් අද (22) සමත් විය. ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. මැතිව්ස්ගේ මෙම වෑයම නිසාම දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දින 4ක් අවසන් වනවිට තරගයේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. මැතිව්ස් සහ මෙන්ඩිස් ශ්‍රී…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Login/Register