කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.
දකුණට ජයග්‍රහණය
දිවයින පුරා විසිරී පැතිරී සිටි වයස අවුරුදු 19න් පහළ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් රැසක් එකම තරගාවලියකට කැටි කොට ගනිමින් පැවැත්වුණු අන්තර් පළාත් එක්දින තරගාවලිය ඊයේ (07) දකුණු පළාතට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත්විය.
බස්නාහිර පළාත (දකුණ) – සියල්ලන්ම දැවී ලකුණු 189 (පන්දුවාර 49.1): කමිල් මිෂාර 68, කවිඳු උමයංග 38, අවිඳු ප්‍රනාන්දු 28, අවිඳු තීක්ෂණ 5/41, තිසර ඩිල්ශාන් 2/23, ධනංජය ලක්ෂාන් 2/20.
දකුණු පළාත – කඩුලු 4ක් දැවී ලකුණු 139 (පන්දුවාර 34): හංසික වැලිහිඳ 58*, තවීෂ අභිෂේක් 28, ඉංශක මධුවින්ද 2/31.
සම්පූර්ණ වාර්තාව: අවිඳුගේ දඟ පන්දුව නිසා ශූරතාවය දකුණු පළාතට
කොළඹ සහ ජාවා ලේන් අවසන් පූර්ව වටයට

.
සම්පූර්ණ ලකුණු
- ගුවන් හමුදා කණ්ඩායම 0 – 1 කොළඹ FC
- රිනවුන් SC 1 – 3 ජාවා ලේන් SC
සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න
ශ්‍රී ලංකාවට 10 වැනි ස්ථානය

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට 10 වන තැන























