කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
රිච්මන්ඩ් විදුහල එක් දින තරගය ජය ගනි

මහින්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 46.4) නවෝද් පරණවිතාන 66, ප්‍රමීත් හංසික 31, විනුර දුල්සර 21, සඳුන් මෙන්ඩිස් 3/30, අවිඳු තීක්ෂණ 2/29.
රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 172 (පන්දුවාර 33.3) කමිඳු මෙන්ඩිස් 84*, ආදිත්‍ය සිරිවර්ධන 38.
සම්පූර්ණ වාර්තාව: කමිඳුගේ නොදැවුනු ඉනිම නිසා රිච්මන්ඩ් විදුහලට ජය
ඩී.එස් – මහානාම සටන විසඳුමකින් තොරයි

මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 60): බිශාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදූක වැලිකල 41, විහාන් මුදලිගේ 37*, කවිඳු මුණසිංහ 22, විහාන් ගුණසේකර 6/100, මුදිත ලක්ෂාන් 2/83.
ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 97): මුදිත ලක්ෂාන් 98, ශෙසාඩ් අමීන් 55, නිදූක වැලිකල 3/81.
මහානාම විද්‍යාලය – එක් කඩුල්ලක් දැවී ලකුණු 115 (පන්දුවාර 24.3): පැතුම් බොතේජු 55*, කවිඳු මුණසිංහ 52.
සම්පූර්ණ තරග වාර්තාව: මුදිතගේ සුපිරි ඉනිම සේනානායක විද්‍යාලය ගලවා ගනියි
රුහුණ මහා සටන ජය පරාජයෙන් තොරයි?
මහා ක්‍රිකට් තරග අතරින් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන තරගයක් වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන රුහුණු මහා ක්‍රිකට් සටන ඊයේ (24) 117 වැනි වරටත් ආරම්භ වූයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී යි. තරගයේ අවසන් දවස හෙටයි (26).
සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36, ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 199 (පන්දුවාර 101): ලහිරු ඩිල්ශාන් 63*, රමින්ද ප්‍රවිනාත් 43, තරුශ කාවින්ද 30, තිලිණ ප්‍රශාන් 5/44
සම්පූර්ණ තරග වාර්තාව: ලහිරුගේ අර්ධ ශතකය සාන්ත තෝමස් ඉනිම රැක ගනී
පීතරයින්ට ජය – ජෝසප්වරුන් පරාදයි

සාන්ත පීතර විද්‍යාලය – කඩුලු 8 කට ලකුණු 311 (පන්දුවාර 50): මනෙල්ක ද සිල්වා 107, සුලක්ෂණ ප්‍රනාන්දු 90, සන්තුෂ් ගුණතිලක 31, දිනෙත් මදුරාවල 2/22 සහ නිපුන් සමරසිංහ 2/58
සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන් දැවී ලකුණු 257 (පන්දුවාර 49.3): දිනෙත් මදුරාවල 73, හවිත් පෙරේරා 47, ජෙහාන් ඩැනියෙල් 35, සන්තුෂ් ගුණතිලක 3/31 සහ සචින් සිල්වා 3/53
සම්පූර්ණ තරග වාර්තාව: මනෙල්කගේ ශතකයත් සමඟින් ජය සාන්ත පීතර විදුහලට
පැතුම් ඩිල්ෂාන් 132

වව්නියාව – සියල්ලන්ම දැවී 136 (27.3): කමල් පුෂ්පකුමාර 29, අසේල අලුත්ගේ 24, ඉශාර ප්‍රශාන් 4/29, ජීවන් මෙන්ඩිස් 3/23
යාපනය – 137/6 (20.2): රමිත් රඹුක්වැල්ල 36*, අසේල අලුත්ගේ 4/57
කුරුණෑගල – සියල්ලන්ම දැවී 180 (31.5): ධනුෂ්ක ධර්මසිරි 57, කල්ප බණ්ඩාරනායක 35, රාජික ඩිල්ශාන් ඩිල්ශාන් 3/16, මලින්ද පුශ්පකුමාර 2/20, ඉසුරු උදාන 2/36
පුත්තලම – 184/3 (පන්දුවාර 36.3): රවීන් යසස් 71, රුක්ෂාන් ප්‍රනාන්දු 69*, ඉසුරු උදාන 33, අනුරුද්ධ රාජපක්ෂ 1/24
සම්පූර්ණ වාර්තාව: ඩිල්ශාන්ගේ ශතකය බදුල්ලට ජය ගෙන එයි
ඉතිහාසගත ජයක් බංග්ලාදේශයට

සම්පූර්ණ වාර්තාව: තමීම් සහ ශකීබ් ශ්‍රී ලංකාව සමතලා කරයි
මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට
පාසල් රග්බි පිටියේ පස්වැනි සතියේ තරග කිහිපයක්ම ඊයේ පැවති අතර එම තරගවලින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඒ පිළිවෙළින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමිනි.
.
ලකුණු සටහන
- සාන්ත තෝමස් විදුහල සහ විද්‍යා විද්‍යාලය (HT 12:00 / FT 20:12)
- රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය ( HT 14:05 / FT 17:22)
- ධර්මරාජ විද්‍යාලය සහ ඩී. එස් සේනානායක විද්‍යාලය (HT 24:12 / FT 45-12)
සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තුවන්න
රිනවුන් 04 – 01 කුරේ

.
සම්පූර්ණ වාර්තාව: දෙවැනි අර්ධයේ දී පෙරමුණ ගත් රිනවුන් අර්ධ අවසන් වටයට























