කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ශ්‍රී ලංකාව 2 – 2 සිම්බාබ්වේ

ඒ සුපිරි ආරම්භයෙන් අනතුරුව මැදපෙළ දියාරු පිතිකරණයක යෙදීමත්, පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා කිසිවක් ප්‍රකට නොවීමත් නිසාවෙනි. ඒ හේතුවෙන් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 2 – 2ක් ලෙස සම තත්වයේ පසුවෙයි.
සම්පූර්ණ වාර්තාව: ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාව සියතින් ගෙල සිඳ ගනියි!
සුපර් සෙවන්ස් නිත්තවෙල දී ආරම්භ වේ

ඊයේ දිනය පුරාවට නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවතියේ ඉතා ආකර්ෂණීය මෙන්ම ක්‍රීඩාශීලී වාතාවරණයකි. තරගාවලියේ පෞද්ගලික සමාගම්වල ක්‍රීඩා සමාජ ඉතා ඉහළ තත්වයේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර තරුණ වයසේ පසුවන පාසල් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ද ඊට දෙවැනි වූයේ නැත.
සම්පූර්ණ වාර්තාව: උකුස්සන් සහ ග්ලැඩියේටර් පෙරමුණේ
ස්කොට්ලන්තයට ජය

සම්පූර්ණ වාර්තාව: ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වෙයි
————————————–දිනයක අවසානය——————————————-
>>අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්<<





















