කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කරට කර තරගයක්

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.
ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 293 (පන්දුවාර 83): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, අසේල ගුණරත්න 24, ග්‍රැහැම් ක්‍රීමර් 3/100.
සම්පූර්ණ වාර්තාව: ටෙස්ට් ජයක් වෙනුවෙන් දෙපිළ අතර තියුණු සටනක්!
සචිත ජයතිලකගෙන් ශතකයක්

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 71.3): මලිඳු මදුරංග 53, රශ්මික ඕපාත 47, මාධව නිමේෂ් 32, ලක්ෂිත මානසිංහ 23*, කේ. තනුශාන්ත් 6/82, රමේෂ් නිමන්ත 3/49
නැගෙනහිර පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 31): නිපුන ගමගේ 18, සඳකැන් පතිරණ 7/23 , රනිත ලියනාරච්චි 2/15.
නැගෙනහිර පළාත් දෙවන ඉනිම (F/O) – සියල්ලන්ම දැවී 288 (පන්දුවාර 61.2): සචිත ජයතිලක 112, රමේෂ් නිමන්ත 77, රමිඳු නික්ලේෂ 46, ප්‍රමෝද් මධුවන්ත 3/35, සඳකැන් පතිරණ 3/86, ලක්ෂිත මානසිංහ 2/45
බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – කඩුලු 8ක් දැවී ලකුණු 121 (පන්දුවාර 29.5): මින්හාජ් ජලීල් 42, මලිඳු මදුරංග 30, කේ. තනුශාන්ත් 3/45, සංජික රිද්ම 2/20, ප්‍රමෝද් හෙට්ටිවත්ත 2/25
සම්පූර්ණ ලකුණු සටහන: සඳකැන් හා සචිතගෙන් විශිෂ්ට දස්කම්
ශ්‍රී ලංකා කාන්තාවෝ ජයක් සමරති

7ක් දැවී ලකුණු 221 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 84, එශානි කෞෂල්‍යා 28, චමරි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු අතපත්තු 27, ඩයිනා බෙයිග් 3/41, සදියා යූසුෆ් 1/32.
පාකිස්තානු කාන්තා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 206 (පන්දුවාර 46.4): නයින් අබිදි 57, අස්මාවියා ඉක්බාල් 38*, ජවෙයිරියා කාන්24, චන්දිමා ගුණරත්න 4/41, අමා කාංචනා 2/31
තරගයේ වීරවරිය – ඩිලානි මනෝදරා (ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම)
සම්පූර්ණ වාර්තාව: මනෝදරාගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
සුපර් සෙවන්ස් දෙවැනි අදියර ආරම්භයි

එතරම් උණුසුම් ස්වභාවයක් ගත් මෙම තරගාවලියේ දී වෙළඳ අනුග්‍රාහක භවතුන්ගේ කණ්ඩායම් මෙන්ම පාසල් කණ්ඩායම් ද ඉතා උද්වේගකාරී ලෙස තරග වදිනු දක්නට ලැබුණි. මෙම තරගාවලිය දින දෙකක් පුරාවට කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇති.
ඊයේ දිනයේ වාර්තාව: ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් කිරුළ කා හට ද?






















