කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නාවිකයින්ට ජය

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 – 14 නාවික හමුදා ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 (1T, 1C, 1P) – 14 28 (4T, 4C) නාවික හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: තිලිණ වීරසිංහ (නාවික හමුදාව)
සම්පූර්ණ වාර්තාව: නාවික බලය හමුවේ යුධ සෙබළුන් අසරණ වෙයි
ටැමිල් යූනියන් හමුවේ වරාය පරාජය වේ

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, චමින්ද බණ්ඩාර 2/34, අකලංක ගනේගම 5/35, චානක කොමසාරු 2/37
ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (54.2) එන්. ආර්. ඩී. කැම්ප්ටන් 56, ගයාන් මනීශාන් 43, ගිහාන් රූපසිංහ 89, දිනුක් වික්‍රමනායක 6/42
ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 384 ( 95.0) සිතාර ගිම්හාන් 23, රමිත රඹුක්වැල්ල 41, තරංග පරණවිතාන 78, දිනුක් වික්‍රමනායක 30) ජීවන් මෙන්ඩිස් 72, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 102 , මදුක ලියනපතිරණ 3/86, චානක කොමසාරු 2/97
ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 145 (48.0) ගයාන් මනීශාන් 33, ප්‍රශාන් වික්‍රමසිංහ 53, දිනුක් වික්‍රමනායක 4/22, ජීවන් මෙන්ඩිස් 4/38
සම්පූර්ණ වාර්තාව: ටැමිල් ක්‍රීඩකයෝ වරාය ගිල්වද්දී දුෂාන් විමුක්තිගෙන් වෙඩි වර්ෂාවක්
ගාල්ලට සුපිරි ජයක්

දිනයේ තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත්වූයේ ගුවන් හමුදාව වෙනුවෙන් උදයවංශ පරාක්‍රම රැස් කරගත් දැවැන්ත ශතකයයි.
පොලිස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 28.3): සමිත් දුශාන්ත 23, ගයාන් සිරිසෝම 5/29, ලසිත් ප්‍රනාන්දු 5/49.
ගාල්ල ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 315 (පන්දුවාර 107): හසන්ත ප්‍රනාන්දු 65, ලසිත් ප්‍රනාන්දු 64, දමිත හුණුකුඹුර 53, තිලිණ මස්මුල්ල 31, නිමේෂ් විමුක්ති 6/103.
පොලිස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 69.3): තරිඳු ඩිල්ශාන් 64, නිමේෂ් විමුක්ති 65, දිනූෂ ප්‍රනාන්දු 41, ගයාන් සිරිසෝම 6/91, ක්‍රිෂාන් අබේසූරිය 2/28.
ගාල්ල ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 11 (පන්දුවාර 1.5)
සම්පූර්ණ වාර්තාව: පොලීසිය පරදවා ගාලු ක්‍රිකට් සමාජයට දැවැන්ත ජයක්!





















