කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
නාවික හමුදාව 01 – 00 ගුවන් හමුදාව

පළමු අර්ධය – නාවික හමුදාව 1-0 ගුවන් හමුදාව
සම්පුර්ණ කාලය – නාවික හමුදාව 1-0 ගුවන් හමුදාව
ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් – ධම්මික රත්නායක 41′ (නාවික හමුදාව)
රතු කාඩ්පත් – චලන චමීර 88′ (නාවික හමුදාව)
කහ කාඩ්පත් – ධම්මික රත්නායක 24′ (නාවික හමුදාව), ලක්මාල් ගුණසිංහ 29′ (ගුවන් හමුදාව), රුවන් අරුණසිරි 39′ (ගුවන් හමුදාව), කෝලිත ලංකේශ්වර 70′ (ගුවන් හමුදාව).
සවිස්තර වාර්තාව: ප්‍රථම අර්ධයේ ගෝලයෙන් නාවිකයන්ට ජය
රාගමට සහ කොළඹට ජය

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62): තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29.
රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 47.3): සමීර ද සොයිසා 57, ෆර්වීස් මහරූෆ් 3/28, චතුරංග ද සිල්වා 4/21.
NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 53.5): චතුරංග ද සිල්වා 78, ජෙහාන් මුබාරක් 49, සඳුන් වීරක්කොඩි 32, ජනිත් ලියනගේ 2/41, තිලක්ෂ සුමනසිරි 3/28.
රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 352 (පන්දුවාර 136.3): ජනිත් ලියනගේ 87, ලහිරු මිලන්ත 59, සමීර ද සොයිසා 56, චතුර පීරිස් 51*, චතුරංග ද සිල්වා 3/84, තරිඳු කෞෂාල් 3/103, ෆර්වීස් මහරූෆ් 2/42.
සම්පූර්ණ වාර්තාව: රාගමට සහ කොළඹට සුපිරි 8 වටයේ ජයග්‍රහණ
ශෙහාන් සහ මනෝජ් ගෙන් අර්ධ ශතක

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 8ක් දැවී ලකුණු 362 (පන්දුවාර 94): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 6/130
සම්පූර්ණ වාර්තාව: දේශප්‍රියගෙන් හා විමලධර්මගෙන් අර්ධ ශතක
නිමේෂ්ගෙන් ලකුණු 72ක්

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 39): මොහොමඩ් අජ්ෆාර් 47, සුනෙර ජයසිංහ 28, මොහොමඩ් අබ්සාර් 20, දිලීප ජයලත් 4/16, කවිශ්ක අංජුල 2/06, සුපුන් වරාගොඩ 2/40
කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 81 (පන්දුවාර 16.3): සහන් සුරවීර 31*, කවිදු ගිම්හාන 27
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 34.1): නිමේෂ් බණ්ඩාර 76, මලින්ත පීරිස් 41, රැචික දංගල්ල 3/25, මොවින් සුභසිංහ 6/43
කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 107 (පන්දුවාර 48): මොවින් සුභසිංහ 31*, ශමෝද් ඇතුළත්මුදලි 28
සවිස්තර වාර්තාව: නිමේෂ් හා සන්තුෂ්ගෙන් විශිෂ්ට පිතිහරඹයක්




















