කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සුරාජ් රන්දිව්ගෙන් දැවැන්ත ශතකයක්

ඒ හැරෙන්නට ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණිය නියෝජනය කරමින් පැවති අනෙක් තරග ත්‍රිත්වය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 314 (පන්දුවාර 99): තරංග පරණවිතාන 123, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 3/63, හිමේෂ් රත්නායක 2/39, සුරාජ් රන්දිව් 2/81.
BRC – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 106.5): සුරාජ් රන්දිව් 152*, ශශීන් දිල්රංග 84, ප්‍රමෝද් මධුශාන් 5/85, ජීවන් මෙන්ඩිස් 3/74.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 234 (පන්දුවාර 53): ජීවන් මෙන්ඩිස් 100*, තරංග පරණවිතාන 60, මනෝජ් සරත්චන්ද්‍ර 40, ටී.එම්. සම්පත් 2/68.
තරග සියල්ලේම වාර්තාව: ඕෂදට ද්විත්ව ශතකය අහිමියි; වරායට සහ හලාවතට දැවැන්ත ජයග්‍රහණ
ලංකන් පරදා ජය කුරුණෑගලට

ලන්කන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 248 (83.1) ශෂීන් ප්‍රනාන්දු 55, චානක රුවන්සිරි 81, දිනුෂ්ක මාලන් 32, රජීව වීරසිංහ 31, කේශාන් විජේරත්න 2/28, ශිවකුමාර් ටිරෝන් 2/44, රුවන්ත ඒකනායක 2/51, තුසිත් ද සොයිසා 2/62
කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (123.2) මලිත් කුරේ 40, ධනුෂ්ක ධර්මසිරි 52, හෂාන් ප්‍රභාත් 25, රුවන්ත ඒකනායක 51, කල්හාන් සිනෙත් 21, නවින් කවිකාර 3/67, රජිව වීරසිංහ 3/80, චානක රුවන්සිරි 2/40
ලන්කන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 224 (61.0) ලක්ෂාන් රොද්‍රිගෝ 32, මධුරංග සොයිසා 23, දිනුෂ්ක මාලන් 32, රජීව් වීරසිංහ 54(92-7) නවීන් කවිකාර 36, තුසිත් ද සොයිසා 2/55
තරග සියල්ලේම වාර්තාව: මීගමුව සහ කළුතර අතර තරගයේ ලකුණු සමවේ
නාවිකයින් පළිය ගනී

ඉතා උණුසුම් අවසානයක් සටහන් කරමින් පළමු වටයේ ලකුණු පුවරුව කණපිට හරවා අවසානයේ ලකුණු 27-24ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
පළමු අර්ධය: CH & FC 17 (1T 1PT 1C 1P) – 10 (1T 1C 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: CH & FC 24 (1PT 2T 2C 1P) – 27 (3T 3C 2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: රවීන් ද සිල්වා (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ තරග වාර්තාව: නාවිකයන් CH පිටියේ ලකුණු පුවරුව වැලිසරට ඔසවා ගෙන එයි
මහනුවරින් පොලිසියට තියුණු ප්‍රහාරයක්

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 06 – 28 මහනුවර ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 20 (2T ,2C ,2P ) – 61 (9T, 8C) මහනුවර ක්‍රීඩා සමාජය
සම්පූර්ණ තරග වාර්තාව: මහනුවර ප්‍රහාරයෙන් පොලිසියට දැඩි අලාභ හානි





















