කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
අර්ධ ශතක රැසක්

බස්නාහිර මධ්‍යම – සියල්ලන්ම දැවී 295 (පන්දු වාර 49): සවන ප්‍රභාශ් 59, ඉරංග හශාන් 52, සිතාර හපුවින 34, පසිඳු සූරියබණ්ඩාර 30, සුහඟ විජේවර්ධන 27, මන්තිල විජේරත්න 3/27, විහාන් ගුණසේකර 3/39, ශසික සෙනෙවිරත්න 2/44
උතුරු මැද – 226/8 (පන්දු වාර 50): කවිඳු මදරසිංහ 69, විහාන් ගුණසේකර 44, මන්තිල විජේරත්න 40, සුහඟ විජේවර්ධන 4/38, විමුක්ති කුලතුංග 2/45
වයඹ – සියල්ලන්ම දැවී 225 (පන්දු වාර 50) : සමිත් ඩිල්ශාන් 64, නිපුන් ධනංජය 51*, පුබුදු ගනේගම 29, කවීන් බණ්ඩාර 21, සනෝජ් දර්ශික 5/29
බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 158 (පන්දු වාර 44.1) : ශෙහාන් ඩිල්ශාන් 39, චමිල් මිශාර 30, පුබුදු ගනේගම 2/22, කවීන් බණ්ඩාර 2/26
සම්පූර්ණ වාර්තාව: අර්ධ ශතක වැස්සකින් පිටිය වර්ණවත් වේ
වෙස්ලි සහ ඉසිපතනට ජය

ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ඉසිපතන ක්‍රීඩකයින් සහිරා ක්‍රීඩකයින්ව ලකුණු 48-10ක් ලෙස පරාජය කළ අතර අනෙක් තරගයෙන් 14-23ක් ලෙස ජයග්‍රහණය කළේ වෙස්ලි විදුහලයි.
ලකුණු සටහන
- ඉසිපතන විදුහල 48-10 සහිරා විද්‍යාලය
- සාන්ත ජෝසප් විදුහල 14-23 වෙස්ලි විදුහල






















