කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
62 වැනි වරටත් සාන්තුවරයන්ගේ සටන නොවිසඳේ

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 195 (53.2): ජෙහාන් ඩැනියල් 93, රෙවාන් කෙලී 19, දිනෙත් ජයකොඩි 17, සචින් සිල්වා 2/20, කනිශ්ක මදුසංක 2/41, මොහොමඩ් අමීන් 2/71.
සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 244 (60): ශලිත් ප්‍රනාන්දු 58, රන්මිත් ජයසේන 55, ප්‍රබාසර හේරත් 38 , ලක්ෂාන් ගමගේ 4/62, අශේන් ඩැනියල් 2/41, දුනිත් වෙල්ලාලගේ 2/49.
සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 237/8 (83): දිනෙත් ජයකොඩි 55*, දුනිත් වෙල්ලාලගේ 44, නිපුන් සුමනසිංහ 35, ජොහේන් ද සිල්වා 33, රුවින් සෙනෙවිරත්න 4/62.
සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 57/1 (9.2): සන්තුෂ් ගුණතිලක 39, ජෙහාන් ඩැනියල් 1/25.
සම්පූර්ණ වාර්තාව: 84 වැනි සාන්තුවරයන්ගේ සටනේ වීරයා ජෙහාන් ඩැනියල්
ලහිරු හිරන්‍ය ආනන්ද විදුහලේ ගෞරවය ආරක්ෂා කරයි

දිනය අවසානයට තරගයේ තවත් පන්දුවාර කිහිපයක්ම යැවීමට තිබුණ ද එස්. එස්. සී. පිටියේ ඉහළ අහසේ අඳුරු වළාවන් නැගුණේ තරගය පළමු දිනයට අවසන් කළ යුතු බවට වූ කාලගුණ විධානයක් සේ ය.
ඒ අනුව නතර වූ තරගයේ ලකුණු පුවරුව කියැවුණේ පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 141ක් රැස් කර බවත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබා සිටි බවත්ය.
ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (55.0) ලහිරු හිරන්‍ය 58, දමින්ද රෙෂාන් 24, චාමික ගුණසේකර නොදැවී 18, සුහඟ විජේවර්ධන 6/52, චමිඳු විජේසිංහ 4/33
නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 107 (36.0) ලක්ෂිත රසාංජන නොදැවී 32, අවිශ්ක පෙරේරා 24, දිල්හාර පොල්ගම්පොළ 23, ගිෂාන් විශ්වජිත් 2/17, ශ්‍යාමල් හිරුෂාන් 2/24
සම්පූර්ණ වාර්තාව: උප නායකයෝ සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය සියතට ගනිති
රාජකීයයෝ මංගල තරගය ජයග්‍රහණය කරති

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 07 – 03 කිංග්ස්වුඩ් විද්‍යාලය
අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 29 (5T,2C ) – 03 (1P) කිංග්ස්වුඩ් විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: රිසිත් ප්‍රනාන්දු (රාජකීය විද්‍යාලය)
සම්පූර්ණ වාර්තාව: මංගල රග්බි ගැටුමේ දී මහනුවර ක්‍රීඩකයෝ රාජකීය බලයට යටත් වේ





















