කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 308/10 (89.4): මනොහරන් පවිත්රන් 85, නිම්සර අත්තනගල්ල 48, පසන් හෙට්ටිආරච්චි 24, චාමික ගුණසේකර 2/44, ගිශාන් විශ්වජිත් 2/49, ශමල් හිරුශාන් 2/52, අසේල සිගේරා 2/79.
ආනන්ද විද්‍යාලය – 374/5 (67.2): දුශාන් හෙට්ටිගේ 102, කමේශ් නිර්මාල් 88, අසේල සිගේරා 67, කනිශ්ක රන්තිලකගේ 31, ලහිරු හිරන්‍ය 39*, නිම්සර අත්තනගල්ල 2/79
සම්පූර්ණ වාර්තාව: ආනන්ද හා සාන්ත සෙබස්තියන් විද්‍යාලවලට වැඩි වාසිය
සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පාපන්දු ශූරතාවය දිනා ගනිති

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 1 – 1 සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය
සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 3 – 1 සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා – අසේල මදුෂාන් (සාන්ත ජෝසප් විද්‍යාලය)
සම්පූර්ණ වාර්තාව: 18න් පහළ පාපන්දු ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් ජෝසප්වරුන්ට





















