කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ගාල්ලේ සිද්ධිය ගැන SLC අදහස් දක්වයි

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් පසුගිය සෙනසුරාදා (26) නිකුත් කළ වීඩියෝ පටයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිටින මතය හා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ (28) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.
සම්පූර්ණ වාර්තාව: “ICCයෙන් අපිට පරීක්ෂණයක් කරන්න එපා කිව්වා.” මොහාන් ද සිල්වා
ක්‍රීඩා ඇමතිගෙන් පාසල්වලට ක්‍රීඩා භාණ්ඩ

.
.
සම්පූර්ණ වාර්තාව: පාසල් ක්‍රිකට්වලට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තල්ලුවක්
සංවර්ධන පිල මෙල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම

දිනයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා ගැටුණු අතර කණ්ඩායම් දෙකම පෙර දිනයේ ජයග්‍රහණය කිරීමට සමත් වූ කණ්ඩයම් වූ නිසාවෙන් තරගයේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි.
ලකුණු සටහන කෙසේ වුවත් උපරිම උත්සාහයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ කනිෂ්ඨ ක්‍රීඩිකාවෝ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට හොඳ තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.
තරගය නිමා වූයේ 74-25ක් ලෙස සංවර්ධන ක්‍රීඩිකාවෝ පෙරමුණ ගනිමිනි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා හා සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට පහසු ජයග්‍රහණ






















