කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

එය ද යන්තමින් ලබාගත් සාමාන්‍යය තරගාවලි ජයක් නොවන අතර තරග 2-0ක් ලෙස වාර්තා වූ විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණයකි. මීට පෙර ටෙස්ට් රටවල් 6ක් මෙවන් දස්කමක් දැක්වීමට දැඩි උත්සාහයක නිරත වුවද අවසානයේ සාර්ථකත්වයට පත්වූයේ ශ්‍රී ලංකාව පමණි.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.
පාකිස්තානු (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 262 (පන්දුවාර 90.2): අසාර් අලි 59, හැරිස් සොහෙල් 56, සැමී අස්ලාම් 39, යසීර් ෂා 24, ශාන් මසූඩ් 16, වහාබ් රියාස් 16, දිල්රුවන් පෙරේරා 3/72, රංගන හේරත් 3/84, ලහිරු ගමගේ 2/38, සුරංග ලක්මාල් 2/41.
ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 26): කුසල් මෙන්ඩිස් 29, නිරෝෂන් දික්වැල්ල 21, රංගන හේරත් 17, වහාබ් රියාස් 4/41, හැරිස් සොහෙල් 3/1.
පාකිස්තානු (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 90.2): අසාද් ශෆීක් 112, සෆ්රාස් අහමඩ් 68, ශාන් මසූඩ් 21, අසාර් අලි 17, දිල්රුවන් පෙරේරා 5/98, රංගන හේරත් 2/57.
සම්පූර්ණ වාර්තාව: ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!
ජෝසප් වාස් ක්‍රීඩක නිපුන්ගෙන් ශතකයක්

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 283/9 dec (97): සන්තුෂ් ගුණතිලක 50, නිපුන්ක ෆොන්සේකා 46, ශාලිත් ප්‍රනාන්දු 38,රන්මිත් ජයසේන 37, සචින් සිල්වා 37, දිනෙත් ප්‍රනාන්දු 4/53,දනංජය පෙරේරා 3/79.
ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 220/10 (88.3): නිපුන් දනංජය 102, සොහාන් අනුරුද්ධ 28, අංජන රුක්මාල් 27, තාරික් සාබුර් 3/24.
සම්පූර්ණ වාර්තාව: නිපුන්ට ශතකයක්; මනුලට කඩුලු 9ක්
ස්ටබ්ස් පළිහ රාජකීය විදුහලට

.
.
සම්පූර්ණ වාර්තාව: 100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට




















