කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සාන්ත තෝමස් සහ තර්ස්ටන් ජයග්‍රහණ වාර්තා කරති

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 171/10 (68.5): තරුෂ කාවින්ද්‍ය 52, ලහිරු ඩිල්ශාන් 35, නිපුන් ලක්ෂාන් 6/36, ජනුශ්ක ප්‍රනාන්දු 3/43.
තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 247/10 (71.2): සවන ප්‍රභාෂ් 90, නිපුන් ලක්ෂාන් 48, නිශාන් වික්‍රමාරච්චි 29, සචිර රශ්මික 3/86, ලහිරු ඩිල්ශාන් 2/41.
සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 101/10 (39): ලහිරු ඩිල්ශාන් 34, මිශාල් අමෝද 29, සඳරු ඩයස් 8/30, අයේශ් හර්ශන 2/30.
තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 26/0 (2.5):
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 144/10 (41.4): මනීශ රූපසිංහ 71, දුලිත් ගුණරත්න 27, සඳුන් ප්‍රනාන්දු 5/33, කුංචන පෙරේරා 3/14.
වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 86/10 (44.2): සවිඳු පීරිස් 34, විශ්ව චතුරංග 26, ශැනොන් ප්‍රනාන්දු 5/36, දුලිත් ගුණරත්න 4/18.
සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/3 (12): කෞමල් නානායක්කාර 2/12.
සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප් හා තර්ස්ටන් විද්‍යාල ජයග්‍රහණ අතරට
කොළඹ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ඉන්දියාවට

සම්පූර්ණ සංචිතය: කොළඹ FC ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ජාත්‍යන්තර මාස්ටර්ස් තරගාවලියට






















