WATCH – දෙවැනි තරගයට වෙනස්කම්? දිමුත්ගේ 100 වැනි කඩයිම – #SLvAUS Cricket Chat

41

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව දරුණු පරාජයක් ලැබුවා. ඒ පිළිබඳව සහ දෙවැනි තරගය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.