කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පුහුණු තරගය ජය පරාජයෙන් තොරයි

දෙපිළ අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී ම පැවති මෙම තරගයේ පන්දු යවන්නන්ට වඩා කැපී පෙනුණේ පිතිකරුවන් දැක්වූ දක්ෂතායි. එහි ඊයේ දිනයේ සුවිශේෂී ක්‍රීඩකයා බවට පත්වීමට තවමත් 23 වැනි වියේ පසු වුවත් වයසට වඩා වැඩි දස්කම් විදහා දක්වන සංජු සැම්සන් සමත් විය.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 411 (පන්දුවාර 88): සදීර සමරවික්‍රම 74, නිරෝෂන් දික්වැල්ල 73*, ඇන්ජෙලෝ මැතිව්ස් 54, දිමුත් කරුණාරත්න 50, දිල්රුවන් පෙරේරා 48, රොෂේන් සිල්වා 36*, දිනේෂ් චන්දිමාල් 29, සන්දීප් වොරියර් 2/60, ආකාෂ් භණ්ඩාරි 2/111.
ඉන්දීය සභාපතිගේ පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 287 (පන්දුවාර 75): සංජු සැම්සන් 128, රොහාන් ප්‍රේම් 39, ජිවන්ජොට් සිං 35, භවනක සන්දීප් 33*, ජලාජ් සක්සීනා 20*, ලහිරු තිරිමාන්න 2/22, සදීර සමරවික්‍රම 1/13, දිල්රුවන් පෙරේරා 1/22, ධනංජය ද සිල්වා 1/35.
සම්පූර්ණ වාර්තාව: සංජුගෙන් ශතකයක්; පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි!
ඩී. එස්. කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 225/10 (57.2): ටෙරොන් බාස්කරන් 41, අභිශේක් ලියනාරච්චි 39, චමත් යටවර 32, කවිඳු රිද්මාල් 3/45 , ලහිරු ඩිල්ශාන් 2/45.
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 117/10 (46.1): මිශාල් අමෝද 42, මෙතුශාන් කුමාර 4/33, පසිඳු ආධිත්‍යය 3/19.
සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 232/9 dec (76): ලහිරු ඩිල්ශාන් 88*, තරුෂ කාවින්ද 79, මිශාල් අමෝද 26, මෙතුශාන් කුමාර 4/45, මුදිත ලක්ෂාන් 4/64.
ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 40/4 (7): චමත් යටවර 17, ලහිරු ඩිල්ශාන් 2/07.
සම්පූර්ණ වාර්තාව: රෙවාන්ගේ ශතකයෙන් සාන්ත ජෝසප් විද්‍යාලය ගොඩ යයි
වරායට තෙවැනි ස්ථාන අහිමි වෙයි

පිරිමි අංශයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් ළවූයේ ගියවර ශූරයින් වූ වරාය අධිකාරි කණ්ඩායම පරාජය කරමිනි. ඒ වට 3/2ක් ලෙසයි.
සම්පූර්ණ වාර්තාව: ප්‍රබල වරාය පරදා ගුවන තෙවැනි තැන දිනයි






















