කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
විද්‍යාර්ථ ක්‍රීඩකයින් සිල්වෙස්තරයින් පරාජය කරයි

සම්පූර්ණ වාර්තාව: විද්‍යාර්ථයේ උත්සාහක දිනුම් 9න් සිල්වෙස්තරයින් පරාජය වේ
නිමේෂ් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරයි

ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – 167 (44.2) : සොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, සසිඳු ද සිල්වා 19, අකිල මෙන්ඩිස් 3/23, ලොහාන් ද සිල්වා 2/00, නවීන් රසාංග 2/26, දිනුක ඩිල්ශාන් 2/41.
ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 182/4 (42) : කවිඳු නදීශාන් 57, නිමේෂ් මෙන්ඩිස් 50*, උශාන් ඉමන්ත 41, දසුන් ද සිල්වා 3/39.
සම්පූර්ණ වාර්තාව: කවිඳු, නිමේෂ් ධර්මාශෝකයට ප්‍රථම දිනයේ වැඩි ගෞරවය දිනා දෙයි
තිරිමාන්නගෙනුත් ශතකයක්

අයහපත් ආලෝක තත්වය මත ගාල්ල – කොළඹ තරගයේ තෙවන දිනය අවසන් වන විට ගාලු කණ්ඩායම කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් පසුවෙයි.
මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ක්‍රීඩා කළ නිරෝශන් දික්වැල්ල 4 පහර 10ක් සමඟ ලකුණු 112ක් ලබා ගන්නා ලදි. අවසානයේ ගමගේ එවූ පන්දුවකට මනෝජ් සරත්චන්ද්‍ර හට උඩ පන්දුවක් ලබා දෙමින් දික්වැල්ල දැවී ගියේය.
සම්පූර්ණ වාර්තාව: තිරිමාන්න, දික්වැල්ල ශතක වාර්තා කරද්දී ගමගේ දක්ෂ පන්දු යැවීමක






















