කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පුහුණු තරගය සාර්ථකව නිමා වේ

පසුගිය 30 වැනිදා ට්‍රිනිඩෑඩ්බ් හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මේ තරගයේ දෙවන දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටියේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ලබාගත් වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට පසුව සිය අංග චලන හරහා (Body Language) පාදය ආශ්‍රිතව යම් අපහසුතාවයක් පෙන්නුම් කළ නිසා ඔහු එතැන් සිට පිතිකරණයේ නිරත නොවීය.
සම්පූර්ණ වාර්තාව: කුසල්ලාගෙන් විශිෂ්ට හා නොදැවුණු සබඳතාවයක්
ධර්මරාජවරුන් හිස් අතින් ගෙදර යයි

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සතියට පෙර සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට පසුව පලඟ තරගාවලිය යටතේ පැවති පළමු තරගය මෙයයි.
සම්පූර්ණ වාර්තාව: අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්
සාන්ත අන්තෝනී ක්‍රීඩකයින්ට තියුණු ජයක්

සම්පූර්ණ වාර්තාව: වසීම් සේනානායකයින්ව අඩපණ කරයි
[/vc_column_text]






















