රත්මලාන බිහිරි විදුහලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පරිත්‍යාගයක්

371

රත්මලාන බිහිරි විද්‍යාලයට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රිකට් පුහුණු වීම් සඳහා පුහුණු කඩුල්ලක් (Side Practice Wicket) පරිත්‍යාග කර තිබෙනවා.

පාසල් බලධාරීන්ගේ විශේෂ ඉල්ලීමක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපාදන වෙන් කරමින් ඉදි කරනු ලැබූ මෙම කඩුල්ල පසුගිය දා විවෘත කෙරුණා.

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<