මැයි 01දා සිට සනත් එයි

280
Sanath Jayasuriya

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස සනත් ජයසූරිය මහතා පත්කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.ඔහු මැයි මස 01දා සිට සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්රේලියා හා එංගලන්ත තරගාවලි සඳහා කණ්ඩායම් කළමණාකරු ලෙස චරිත් සේනානායක මහතා පත්කොට තිබේ.

හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාට උපදේශක තනතුරක්ද පිරිනැමීමට ක්රිකට් ආයතනය කටයුතු කොට තිබේ. එසේම හිටපු තේරීම කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.

අද (12දා) පැවැති මාධ් හමුවකදී ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ කුසල්ට පනවා ඇත්තේ වසර හතරක තාවකාලික තරග තහනමක් බවයි.