කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
තිලිණ ප්‍රශාන්ගෙන් අර්ධ ශතකයක්

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36, ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 2ක් දැවී ලකුණු 4 (පන්දුවාර 10.5): තිලිණ ප්‍රශාන් 01/2
සම්පූර්ණ තරග වාර්තාව: ප්‍රථම දිනයේදීම සර්වේසස් ක්‍රීඩකයින්ගෙන් දැඩි අභියෝගයක්
මහානාමය ඉදිරියෙන්

මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 60): බිශාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදූක වැලිකල 41, විහාන් මුදලිගේ 37*, කවිඳු මුණසිංහ 22, විහාන් ගුණසේකර 6/100, මුදිත ලක්ෂාන් 2/83.
ඩී. එස්. සේනානායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 62 (පන්දුවාර 22)
සම්පූර්ණ තරග වාර්තාව: ප්‍රථම දිනය නිමාවෙද්දී මහානාමය පෙරමුණට
මාතර හමුවේ හම්බන්තොට පැරදේ

හම්බන්තොට – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 26.1) ශෙනාල් සිල්වා 30, මාලිංග අමරසිංහ 3/17, දුෂ්මන්ත චමීර 2/19.
මාතර – කඩුලු 4ක් දැවී ලකුණු 85 (පන්දුවාර 15.4) සඳුන් වීරක්කොඩි 21, ශැනොගීත් ශම්මුගනාදන් 19.
සම්පූර්ණ තරග වාර්තාව: කුසල්ගේ නොදැවුණු ඉනිම මාතලේට ජය ගෙනෙයි
සහිරාවෝ වෙස්ලි විදුහලට පරදී

දෙපිලම සටන්කාමී කණ්ඩායම් දෙකක් බව, මෙතෙක් තරගාවලිය පුරාවටම දෙපිල විසින් පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාසය සාක්ෂි දරා තිබූ බැවින් මෙම තරගයට කාගේත් අවධානය යොමු වී තිබුණි.
පළමු අර්ධය – සහිරා විද්‍යාලය 15 (2T 1C 1P) – 10 (1T 1C 1P) වෙස්ලි විද්‍යාලය
සම්පූර්ණ කාලය – සහිරා විද්‍යාලය 29 (4T 3C 1P) – 32 (4T 3C 2P) වෙස්ලි විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී (වෙස්ලි)
සම්පූර්ණ තරග වාර්තාව: තියුණු සටනක් අවසානයේ වෙස්ලි විදුහල ජය ගනියි
මරීජා සහ විල්වර නැවතත් පිටියට

සම්පූර්ණ සංචිතය: මරීජා සහ විල්වර නැවතත් සත්සාමාජික සංචිතයට
ගුවන් හමුදාව 13 – 00 රිලායන්ස්

පළමු අර්ධය අවසානයේ: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 07-00 රිලායන්ස් ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 13-00 රිලායන්ස් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා – කවිඳු ඉශාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ ලිපිය: ගුවන් ක්‍රීඩක කවිඳුගේ ගෝල 7න් රිලායන්ස් අසරණ වේ





















