හේරත් සමුගනියි

227
Ranagana Herath

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත් එක්දින හා විස්සයි20 පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ටෙස්ට් ක්‍රීඩාවේ අඛණ්ඩව නිරතවීමටද තීරණය කර තිබෙනවා.

මුත්තයියා මුරලිදරන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වූයේ රංගන හේරත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයකම කොටස්කරුවෙකු බවට රංගන හේරත් පත්ව සිටියේය.