හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නැවතත් ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම එම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
173 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39-1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වගකීම් පත් කිරීම සිදු කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















