VideosSinhala WATCH – සිරියාව හමුවේ ශ්රී ලංකාව පසුබසියි| Football ලෝකය By Admin - 26/10/2021 919 FacebookTwitterPinterestWhatsApp AFC 23න් පහළ පාපන්දු ශූරතාවයේ සුදුසුකම් ලබා ගැනීමේ වටය පසුගිය දා ආරම්භ වුනා. ශ්රී ලංකා යෞවනයින් සිරියාවට සටනක් දෙද්දී යුරෝපා ශූරයින්ගේ ලීග් පාපන්දු පිටියත් මේ දිනවල ඉතා උණුසුම්. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.