ශ්‍රී ලංකාව තවත් දිනකින් තරගය ඉදිරියට රැගෙන යයි

145

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් දිනයක්ම පිටියේ රැඳී සිටිමින් කඩුලු 4කින් තම ඉනිම ආරක්ෂා කරගත යුතු ය.

නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කාර්තුවකට එක් කඩුල්ලක් බැගින් පමණක් අහිමි කර ගනිමින් ගිය ගමන කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ව තිබිය දී සෑහීමකට පත්ව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය…

තරගය සිව්වැනි දිනට නතර කරන විට ඔවුන් නවසීලන්තයට වඩා තවත් ලකුණු 429ක් පිටුපසින් රැඳී සිටී. ඉනිමේ වඩාත්ම අවාසිය වන්නේ පළමු ඉනිමේ දී මෙන්ම පැවැත්වෙන තරගාවලියේ ලකුණු අතර සිටින ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්ව සිටීම ය.

නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් පෙර දිනයේ පිටියේ නොදැවී රැඳී සිටී අතර අද ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී කුසල් මෙන්ඩිස් පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය. ඔහු අද වාර්තා කළේ තම ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකයයි.

තම ටෙස්ට් තරග දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56කි. ඔහු පන්දු 228කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් පිටියේ සිදු වූ ආබාධයක් හේතුවෙන් පන්දු 54ක දී ලකුණු 22ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූ අතර ඔහු දිනය අවසන් වන තුරුම පිටියට පිවිසියේ නැත.

රොෂේන් සිල්වා අද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18කි. ඒ සඳහා ඔහු පන්දු 73කට මුහුණ දුන්නේ ය. නිරෝෂන් දික්වැල්ල ද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 31කට මුහුණ දුන්නේ ය.

උදාවන නව වසරට ස්මිත්ට ලැබුණු තෑග්ග

එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමේ වරම හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට…

දිනය අවසන් වෙන විට ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාව ලකුණු 23කි. ඒ වෙද්දී ඩිල්රුවන් පෙරේරා පන්දු 60කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියේ ය.

අනෙක් අන්තයේ නොදැවී සිටි සුරංග ලක්මාල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16කි. ඒ සඳහා ඔහු පන්දු 22කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නිල් වැන්ගර් ලකුණු 47කට කඩුලු 3ක් ලබා ගනිමින් ප්‍රධාන ප්‍රතිවාදියා වූ අතර ඊට අමතරව ටිම් සවුති කඩුලු 2ක් දවා ගත්තේ ය.

හෙට (30) තරගයේ අවසන් දිනයයි.

ජීවන් මෙන්ඩිස්ගෙන් සුපිරි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති තරග අතුරින් දක්ෂතම පන්දු යවන්නා…

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (50) රොස් ටේලර් 27, බී. ජේ. වොට්ලින්ග් 46, ටිම් සවුති 68, සුරංග ලක්මාල් 5/54, ලහිරු කුමාර 3/49

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (41) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 33, රොෂේන් සිල්වා 21, ට්‍රෙන්ට් බෝල්ට් 6/30, ට්ටිම් සවුති 3/35

නවසීලන්තය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 585 (153) ජීට් රාවල් 74, ටොම් ලේතම් 176, කේන් විලියම්සන් 48, රොස් ටේලර් 40, හෙන්රි නිකොල්ස් නොදැවී 162, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී 71, ලහිරු කුමාර 2/134

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 24 (14) දිනේෂ් චන්දිමාල් 56, කුසල් මෙන්ඩිස් 67, ඇන්ජලෝ මැතිව්ස් 22, නිරෝෂන් දික්වැල්ල 19, ඩිල්රුවන් පෙරේරා නොදැවී 22, සුරංග ලක්මාල් නොදැවී 16, ටිම් සවුති 2/61, නීල් වැග්නර් 3/47

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

New Zealand

178/10 & 585/4

(153 overs)

Result

Sri Lanka

104/10 & 236/10

(106.2 overs)

NZ won by 423 runs

New Zealand ‘s 1st Innings

Batting R B
Jeet Raval c D Chandimal b S Lakmal 6 24
Tom Latham c K Mendis b S Lakmal 10 30
Kane Williamson c N Dickwella b S Lakmal 2 18
Ross Taylor (runout) L Kumara 27 46
Henry Nicholls b S Lakmal 1 10
BJ Watling c D Perera b L Kumara 46 90
C de Grandhomme c D Chameera b L Kumara 1 5
Tim Southee c D Gunathilaka b D Perera 68 65
Neil Wagner c K Mendis b S Lakmal 0 7
Ajaz Patel c S Lakmal b L Kumara 2 5
Trent Boult not out 1 1
Extras
14 (b 6, lb 7, nb 1)
Total
178/10 (50 overs)
Fall of Wickets:
1-16 (J Raval, 8.3 ov), 2-17 (T Latham, 10.1 ov), 3-22 (K Williamson, 14.2 ov), 4-36 (H Nicholls, 18.5 ov), 5-57 (R Taylor, 25.3 ov), 6-64 (de Grandhomme, 27.1 ov), 7-172 (T Southee, 47.2 ov), 8-175 (N Wagner, 48.4 ov), 9-177 (BJ Watling, 49.2 ov), 10-178 (A Patel, 49.6 ov)
Bowling O M R W E
Suranga Lakmal 19 5 54 5 2.84
Lahiru Kumara 14 4 49 3 3.50
Angelo Mathews 4 1 6 0 1.50
Dushmantha Chameera 8 1 43 0 5.38
Dilruwan Perera 5 1 13 1 2.60

Sri Lanka’s 1st Innings

Batting R B
Danushka Gunathilaka c J Raval b T Southee 8 31
Dimuth Karunarathne c K Williamson b T Southee 7 9
Dinesh Chandimal c BJ Watling b T Southee 6 9
Kusal Mendis c BJ Watling b de Grandhomme 15 32
Angelo Mathews not out 33 88
Roshen Silva c T Southee b T Boult 21 63
Niroshan Dickwella c T Southee b T Boult 4 3
Dilruwan Perera lbw by T Boult 0 4
Suranga Lakmal lbw by T Boult 0 1
Dushmantha Chameera lbw by T Boult 0 2
Lahiru Kumara lbw by T Boult 0 4
Extras
10 (b 5, lb 5)
Total
104/10 (41 overs)
Fall of Wickets:
1-10 (D Karunarathne, 5.2 ov), 2-20 (D Chandimal, 7.2 ov), 3-21 (D Gunathilaka, 9.4 ov), 4-51 (K Mendis, 17.1 ov), 5-94 (R Silva, 36.4 ov), 6-100 (N Dickwella, 38.1 ov), 7-100 (D Perera, 38.5 ov), 8-100 (S Lakmal, 38.6 ov), 9-104 (D Chameera, 40.2 ov), 10-104 (L Kumara, 40.6 ov)
Bowling O M R W E
Trent Boult 15 8 30 6 2.00
Tim Southee 15 5 35 3 2.33
Colin de Grandhomme 6 0 19 1 3.17
Neil Wagner 5 0 10 0 2.00

New Zealand ‘s 2nd Innings

Batting R B
Jeet Raval c K Mendis b D Perera 74 162
Tom Latham c N Dickwella b D Chameera 176 370
Kane Williamson c K Mendis b L Kumara 48 75
Ross Taylor lbw by L Kumara 40 44
Henry Nicholls not out 162 225
de Grandhomme not out 71 45
Extras
14 (b 5, lb 3, w 3, nb 3)
Total
585/4 (153 overs)
Fall of Wickets:
1-121 (J Raval, 47.6 ov), 2-189 (K Williamson, 70.1 ov), 3-247 (R Taylor, 83.1 ov), 4-461 (T Latham, 138.3 ov)
Bowling O M R W E
Suranga Lakmal 30 6 96 0 3.20
Lahiru Kumara 32 6 134 2 4.19
Dushmantha Chameera 30 5 147 1 4.90
Dilruwan Perera 41 3 149 1 3.63
Danushka Gunathilaka 16 2 45 0 2.81
Dimuth Karunarathne 4 2 6 0 1.50

Sri Lanka’s 2nd Innings

Batting R B
Danushka Gunathilaka c BJ Watling b T Southee 4 7
Dimuth Karunarathne c BJ Watling b T Boult 0 2
Dinesh Chandimal c H Nicholls b N Wagner 56 228
Kusal Mendis c M Henry b N Wagner 67 147
Angelo Mathews not out 22 54
Roshen Silva c BJ Watling b N Wagner 18 73
Niroshan Dickwella b T Southee 19 31
Dilruwan Perera c K Williamson b N Wagner 22 62
Suranga Lakmal b T Boult 18 25
Dushmantha Chameera lbw by T Boult 3 8
Lahiru Kumara not out 0 1
Extras
7 (b 4, lb 2, w 1)
Total
236/10 (106.2 overs)
Fall of Wickets:
1-1 (D Karunarathne, 0.6 ov), 2-9 (D Gunathilaka, 1.5 ov), 3-126 (K Mendis, 54.5 ov), 4-158 (D Chandimal, 76.2 ov), 5-181 (N Dickwella, 85.1 ov), 6-208 (R Silva, 95.4 ov), 7-233 (S Lakmal, 104.3 ov), 8-233 (D Perera, 105.2 ov). 9-236 (D Chameera, 106.2 ov)
Bowling O M R W E
Trent Boult 28.2 11 77 3 2.73
Tim Southee 27 13 61 2 2.26
Colin de Grandhomme 10 1 23 0 2.30
Neil Wagner 29 10 48 4 1.66
Ajaz Patel 12 9 21 0 1.75