2016/17 වර්ෂ සඳහා නව ක්‍රිකට් තේරීම් කම්ටුවක්

295
Kumar Sangakkara

ගරැ දයාසිරි ජයසේකර අමාත්‍යතුමන්ගේ ප්‍ර‍මුඛත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය 2016/17 වර්ෂ සඳහා නව තෝරා ගැනීම් කමුටුවක් පත් කර තිබේ.

මේ සඳහා හේතු සාධක වු කරැණු ලෙස පසුගිය වකවනුවේදි ජාතික කණ්ඩායම සහභාගී වු නවසීලන්ත, ඉන්දියා සංචාරයන් හා ආසියා කුසලානයේදි ලද පරාජයන් ද ක්‍රීඩකයන් තේරීමේදි සිදුවු අකර්මන්‍යතා ද පාදක වු බව පැවසෙයි. නව තේරීම් කමිටුව පහත පරිදි වේ.

මොවුන් පස් දෙනාගේ පලමු රාජකාරිය ලෙස එලඹෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය සදහා සංචිතය සැදීම පැවරෙනු ඇත.

  1. අරවින්ද ද සිල්වා මහතා – සභාපති
  2. කුමාර් සංගක්කාර මහතා – සමාජික
  3. රෝමේෂ් කළුවිතාරන මහතා – සමාජික
  4. ලලිත් කලුපෙරැම – සමාජික
  5. රංජිත් මදුරසිංහ – සමාජික