මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 2 වැනිදා සිට කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියට එක් වෙන මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා මෙරට ට පිවිසියේ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු Dev Whatmore මහතා ද සමඟිනුයි.
- ඉතිහාසයේ හොඳම හඹා යෑමත් සමඟින් ඉන්දියාව අවසන් මහා තරගයට
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- කවීෂා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
- 17s සංග්‍රාමයේ අංකුර දක්ෂතා
තරග කාලසටහන
1 වැනි තරගය – නොවැම්බර් 2 වැනිදා, පෙරවරු 10.00 සිට NCC ක්‍රීඩාංගණයේ දී.
2 වැනි තරගය – නොවැම්බර් 3 වැනිදා, පස්වරු 2.00 සිට Colts ක්‍රීඩාංගණයේ දී.
3 වැනි තරගය – නොවැම්බර් 5 වැනිදා, පෙරවරු 10.00 සිට Colts ක්‍රීඩාංගණයේ දී.
4 වැනි තරගය – නොවැම්බර් 7 වැනිදා පෙරවරු 10.00 සිට NCC ක්‍රීඩාංගණයේ දී.
5 වැනි තරගය – නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10.00 සිට Colts ක්‍රීඩාංගණයේ දී.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<











