විරාත් කෝලි සහ කුමාර් ධර්මසේන යනු ක්‍රිකට් විෂය පථයෙහි සැරිසරන්නන් වුවද කුලක දෙකක් නියෝජනය කරන්නෝ වෙති. කෝලි යනු ක්‍රීඩකයින්ගේ කුලකයට ඇතුළත් වන අතර ධර්මසේන යනු විනිසුරුකරණයට අයත් වන්නෙකි. කෙටියෙන්ම කිවහොත් කෝලිලා ක්‍රීඩා කරන විට විනිසුරුකරණයේ යෙදෙන්නේ ධර්මසේනලාය. ක්‍රිකට් විනිසුරුවරයකු වීමට ප්‍රථම ධර්මසේන ද ක්‍රීඩකයෙකි. නිකන්ම නිකන් ක්‍රීඩකයකු නොව ලෝක කුසලාන…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?