ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (02) විසඳුමකින් තොරව කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් විය. සංචාරක ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු දිනයේ දී සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?