ජගත් ක්‍රිකට් කරලියේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි ඉන්දීය කණ්ඩායම අද (26) නවසීලන්ත සංචාරයේ දෙවැනි කඩයිමත් ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් විය. ඒ සත්කාරක නවසීලන්ත පිළ තම මව්බිමේදීම කඩුලු 7කින් පරාජය කරමිනි. මේ අනුව තරග 5කින් සමන්විත T20 තරගාවලියේ 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි. නවසීලන්තයේ ලකුණු…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?