හැම අවස්ථාවකම මම ලකුණු අතර ඉඳලා තියෙනවා – ධනංජය ද සිල්වා

1129

දකුණු අප්‍රිකානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් අඟහරුවාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී  පැවති එකම විස්සයි විස්ස තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ධනංජය ද සිල්වා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳවත්, සිය ක්‍රීඩා රටාව පිළිබඳවත් මෙන්ම සිය ක්‍රිකට් අනාගතය පිළිබඳවත් මෙසේ අදහස් දැක්විය.

>> ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ කළ වික්‍රමය පිතිකරුවෝ පමා කරති