දෙහිවල මධ්‍ය විද්‍යාලයීය සුහද ක්‍රිකට් සටනට කණ්ඩායම් අටක්

258

දෙහිවල මධ්‍ය විද්‍යාලයීය ආදී ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන “Battle of the old boys 2021” ක්‍රිකට් තරගාවලිය පාසලේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිව 2021 මාර්තු 28 වැනි ඉරිදා දෙහිවල මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා.

මේ තරගාවලිය සඳහා Red Hawks, Green Cobras, Blue Lions, Orange Bears, Maroon Panters, Purple Hurricanes, Yellow Scorpions සහ Black Tigers යන කණ්ඩායම් 8 සහභාගී වනවා.

තවත් ක්‍රිකට් පුවත්:

පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට පැවැත්වෙන මේ සුහද ක්‍රිකට් තරගාවලියේ  ප්‍රධානතම අරමුණ වී ඇත්තේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ඔප නංවා ගැනීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<