ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තරගාවලිය සඳහා එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අන්තර්ගත වනවා.
තරගාවලිය එළඹෙන පෙබරවාරි 20 දා ආරම්භ වීමට නියමිත අතර, මාර්තු 03 වැනි දා තෙක් තරග පැවැත්වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එක්දින තරග
පළමු තරගය – පෙබරවාරි 20
දෙවැනි තරගය – පෙබරවාරි 22
තෙවැනි තරගය – පෙබරවාරි 25
විස්සයි විස්ස තරග
පළමු තරගය – පෙබරවාරි 28
දෙවැනි තරගය – මාර්තු 01
තෙවැනි තරගය – මාර්තු 03
තරගාවලියේ සියලු තරග Grenada ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















