Video – වසර 2ක තහනම අවසන්; සනත් නැවතත් ක්‍රිකට් පිටියට!

521

හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරියට පනවා තිබුණු වසර දෙකක ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ICC දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.

Video – ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්ලාස්ටර් – සනත් ජයසූරිය

>>For Cricket click here<<