මොරටුවෙන් පායන අලුත්ම ක්‍රිකට් තරුව, නිශාන් මදුෂ්ක – Powerplay

1574

වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත්, මෙම වසරේ පැවති සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායමත් නියෝජනය කළ මොරටුව මහා විද්‍යාලයේ නිශාන් මදුෂ්ක මෙවර Powerplay තුලින් සිය ක්‍රිකට් දිවියේ පෑ දස්කම් හා අනාගත බලාපොරොත්තු මෙන්ම පිටියෙන් එපිට තොරතුරු අප සමඟ බෙදා ගත්තේ මෙසේයි.