“පුහුණු කරපු ලේසිම ශූරතා දිනු කණ්ඩායමක් මේක” නිල්ෆර් ඉබ්‍රාහිම්

1589

48 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගත් Access කණ්ඩායමේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් සිය කණ්ඩායම පිළිබඳවත්, තරගාවලිය පිළිබඳවත් මෙසේ ThePapare.com වෙත අදහස් දැක්විය.