දුෂ්කරතා මැද මාතලෙන් රට ජය ගත් ලහිරු මදුෂංක – Powerplay

1798

ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට ක්‍රීඩකයින් පායන්නේ නගරයෙන් විතරක් යැයි කෙනෙක් කිව්වොත් ඒක කිසිම සත්‍යතාවක් නැති කතාවක්. මෙවර Powerplay තුලින් ක්‍රීඩා පිටියේ වගේම පිටියෙන් එහා අත්දැකීම් බෙදාගන්න ලහිරු මදුෂංක මාතලේ ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි තරුණයෙක්.