ජනාධිපති කුසලාන අවසන් පූර්ව වටයේ කණ්ඩායම් හතර කවුද?

1533

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 4ක් තේරී පත්වුණා. ලීග් ශූරයන් මෙම තරගාවලියට සහභාගී නොවුණත් ලීග් අනුශූරයා සහ තෙවැන්නා මෙහි ඉඩ වෙන්කොටගෙන අවසන්.