අවුරුදු 14 ඉඳලා මම සුලෝහිත සංග්‍රාමය සෙල්ලම් කළා – සම්මු අශාන්

862

ආනන්ද නාලන්ද සුලෝහිත මහා සංග්‍රාමයේ හරඹ පෑ ජාතික ක්‍රිකට් තරුව සම්මු අශාන් මෙවර සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කරන්නට ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙසේ සුබ පැතුම් එක්කළේය. මෙවර තරගාවලියේ වැඩි වාසිය කාහට ද? ඔබේ අදහස. 

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<