අනිවාර්යයෙන් දිනලා ඉසිපතනයට කීර්තියක් අරන් දෙන්න – සාලින්ද උෂාන්

701

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමයේ රසබර මතකයන් සාලින්ද උෂාන් ThePapare.com හමුවේ ප්‍රකාශ කළේ මෙසේයි. මෙවර 55 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමය ThePapare.com හරහා සජීව ලෙස ඔබ වෙත. රැඳී සිටින්න.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<