WATCH – “තණතීරුව තාර පාර වගේ කිව්වත් 430ක් චේස් කරන එක ලේසි නැහැ” – ඉසුරු උදාන | Dialog Play Cricket Chat

21

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ, පාකිස්තානය හා එංගලන්තය අතර, සිව්වෙනි තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.