CH ක්‍රීඩකයන් හට පොලිස් බාධක වැටෙද්දී මහනුවර සුළඟ කොළඹ හරහා

1039

2017 ඩයලොග් රග්බි ලීගයේ පස්වැනි සතිය වන විට පොලිස් ක්‍රීඩා සමාජය පසුගිය සතියේ විශ්වාසය තවත් ඉදිරියට ගෙනයමින් CH ඉම සම කළා. හැව්ලොක්, නාවික හමුදාව සහ මහනුවර ජයග්‍රහණ සමගින් ඉදිරියට. සියලු විස්තර රග්බි පිටියෙන්.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<