ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක්ගේ අභියෝගයෙන් වෙස්ලි විද්‍යාලය පසුබසියි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

410
U19 Schools Cricket 2021

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තරග තුනක් සහ Tier B කොටසේ තරග 6ක් අද (29) දිනයේ දී පැවැත්වුනා. එම තරග වලින් ත්‍රිත්ව, සාන්ත අන්තෝනි, මහානාම, ආනන්ද, ඉසිපතන, සාන්ත පීතර, දේවපතිරාජ සහ මොරටු මහා විද්‍යාලය ජයග්‍රහණ හිමිකර ගත්තා.

ලකුණු සාරාංශයන්, 

Tier A 

වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය 

වෙස්ලි විද්‍යාලය – 134/6 (28): Sahil Dias 39, Lakshan Ruwantha 29, Semila Liyanage 23*, Anudith Wickramasinghe 23*, Abhishek Anandakumara 6/25. 

ත්‍රිත්ව විද්‍යාලය – 139/8 (27): Pawan Pathiraja 29, Ranuda Somarathne 27, Pasan Ganegoda 25, Thewin Amarasinghe 23, Ravindu Sigera 3/31. 

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 2ක ජයක් හිමිවිය. 

වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය 

වේල්ස් කුමර විද්‍යාලය – 118 (37.5): Pasindu Pathum 51, Asitha Wanninayake 2/13, Gihan Ebert 2/20, Nimnaka Jayathilaka 2/35. 

සාන්ත අන්තෝනි විද්‍යාලය – 119/1 (13): Chamindu Wickramsinghe 64*, Yasiru Gamaarachchi 37. 

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමිවිය. 

මහානාම විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

මහානාම විද්‍යාලය – 189/9 (50): Pavan Rathnayake 41, Sampath Nishshanka 27, Vinuka Rubasinghe 25*, Sadishan Chamody 24, Pulshan Rohana 23, Shenith Fernando 3/25, Kalana Sandeepa 2/36, Sandeesh Fernando 2/37. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 122 (37.2): Yashan Avishka 28, Sampath Nishshanka 3/18, Pulshan Rohana 2/15, Devindu Kekirideniya 2/21. 

මහානාම විද්‍යාලයට ලකුණු 67ක ජයක් හිමිවිය. 

 Tier B 

මොරටු මහා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

මොරටු මහා විද්‍යාලය – 131 (44.3): Thushan Nimantha 20, Nipun Premaratne 4/22, Punthila Kumara 3/29. 

තර්ස්ටන් විද්‍යාලය – 103 (32): Ranesh Silva 35, Roshan Kavishka 4/22, Vishwa Didulana 2/13, Niraj Kavishka 2/20. 

මොරටු මහා විද්‍යාලයට ලකුණු 28ක ජයක් හිමිවිය. 

ඉසිපතන විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

ඉසිපතන විද්‍යාලය – 296/9 (50): Randunu Gunarathne 81, Kavindu Amantha 50, Savindu Uthsara 36, Amaan Thaha 28, Tharush Nethsara 26, Ishan Ruhaim 3/55, Venkat Rajendran 2/40, Raaed Rizwan 2/64. 

සහිරා විද්‍යාලය – 96 (32.3): Ishan Ruhaim 26, Thevindu Dickwella 4/34, Dinuka Anupamal 2/09, Savindu Uthsara 2/16, Lomitha Ravindith 2/20. 

ඉසිපතන විද්‍යාලයට ලකුණු 200ක ජයක් හිමිවිය. 

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

සාන්ත පීතර විද්‍යාලය – 165 (48.2): Danal Hemananda 28, Nipunaka Fonseka 26, Wanuja Sahan 22, Shenal Boteju 20, Mihiranga Nimsara 4/33, Adithya Abeyawardana 3/21. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 67 (24.2): Niman Umesh 4/05, Vinuda Liyanage 2/16, Danal Hemananda 2/19. 

සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 98ක ජයක් හිමිවිය. 

ලුම්බිණි විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය 

ලුම්බිණි විද්‍යාලය – 111 (35.1): Thiranjaya Rasanjana 32, Pawan Sandesh 4/21, Sasanka Nirmal 2/14, Sudeera Weerarathna 2/14. 

දේවපතිරාජ විද්‍යාලය – 115/8 (33.1): Pawan Sandesh 28, Jeewaka Shasheen 28, Sasanka Nethmina 4/36, Thasika Nirmal 2/25. 

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 2ක ජයක් හිමිවිය. 

ධර්මපාල විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය 

ධර්මපාල විද්‍යාලය – 62 (17.1): Tehaan Perera 5/26, Nethma Samaraweera 3/26, Isuru Ayesh 2/01. 

ආනන්ද විද්‍යාලය – 63/1 (10.3): Nushal Dharmarathna 27*, Lakshita Kularathna 23. 

ආනන්ද විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමිවිය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<