පලඟ ශූරතාවයේ මෞලි මංගල්‍ය මේ සති අන්තයේ

2694

2018 සිංගර් පාසල් රග්බි ලීගයේ පලඟ ශූරතාවයේ අවසන් සතියට සියල්ල සූදානම්, පාසල් 4කට A කාණ්ඩයේ වරම් හිමි වීමට නියමිත අතර අවසන් පාසල් කිහිපයක් B කාණ්ඩය දක්වා පහත වැටෙනු ඇත. ඔබ හිතන විදිහට ඔබේ පාසලට මෙවර A කාණ්ඩයේ වරම් දිනා ගැනීමට හැකි වෙයි ද? ඔබේ අදහස පහළින් Comment කරන්න.