ශ්‍රී ලංකාව සමඟ තරග කරන දකුණු කොරියානු හා ලෙබනන සංචිත

88

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට හිමිව ඇති අභියෝගය ලෙබනනය හා දකුණු කොරියාවයි. 

මෙම තරග සඳහා සහභාගි වන ලෙබනන හා දකුණු කොරියානු සංචිත පසුගියදා  එම රටවල පාපන්දු සම්මේලන විසින් නිවේදනය කළා.

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමිහිරි අත්දැකීම් සමුදායක්

මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු සුහද ජාත්‍යන්තර පාපන්දු…..

දකුණු කොරියාව

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 57 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු කොරියානු කණ්ඩායම ආසියාවේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. එළඹෙන ශ්‍රී ලංකා, උතුරු කොරියා තරග සඳහා 25 දෙනෙකුගෙන් යුත් දකුණු කොරියානු සංචිතය පසුගිය දා නම් කර තිබේ.

ගෝල රකින ක්‍රීඩකයන්: Kim Seung-gyu (Ulsan), Johyeonwoo (cod FC), Gu Sung-Yun (Consadole Sapporo)

ආරක්ෂක ක්‍රීඩකයන්: Kim Young-Gwon (Gamba Osaka), gimminjae (Beijing Guoan F.C), Park Ji-soo (Guangzhou Ever Grande), Kwon Kyung-won (Jeonbuk Hyundai), Lee Jae-Ik (Al Rayyan) hongcheol (Suwon Samsung), Kim Jin Soo, used (over Jeonbuk Hyundai), gimmunhwan (Busan I-park)

මැදපෙළ ක්‍රීඩකයන්: Jung Woo-young (Al Sad), Seung-ho Baek (SV Darmstadt), In Beom Hwang (Vancouver Whitecaps), Lee Kang-in (Valencia CF), Chang Hoon Kwon (SC Freiburg), Lee Jae-sung (Holstein Kill), Nam Tae-hee (Alsad), Lee Dong-kyung (Ulsan Hyundai), sonheung Min (Tottenham), Hwang Hee-chan (Red bull Salzburg), nasangho (FC Tokyo)

ඉදිරිපෙළ ක්‍රීඩකයන්: Shin- Wook Kim (Shanghai Line Art), Hwang Eui-Jo (Geelong Daeng Bordeaux)

දකුණු කොරියානු කණ්ඩායම පසුගිය තරගයේ දී ටර්ක්මෙනිස්තානය ගෝල 2-0ක් ලෙස පරාජය කළඅතර H කාණ්ඩයේ ඔවුන් දෙවන ස්ථානය හිමිකරගෙන සිටී. 

දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර තරගය මෙම මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

City සහ United අසාර්ථක වෙද්දී Barcelona හට රතු කාඩ්පත්

එංගලන්ත Premier League සහ ස්පාඤ්ඤ La Liga තරගාවලිවල අටවන…..


ලෙබනනය 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 94 වැනි ස්ථානය ලබාගෙන ඇති ලෙබනනය ආසියාවේ 13 වැනි ස්ථානය ලබාගෙන සිටී. ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය සමඟින් පැවැත්වෙන තරග සඳහා වන ලෙබනන සංචිතය සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත් වේ. 

ගෝල රකින ක්‍රීඩකයන්: Mahdi Khalil (Ahed), Ali Daher (Shabab Al Sahel), Ahmad Taktouk (Nejmeh)

ආරක්ෂක ක්‍රීඩකයන්: Abdalah Aish (Nejmeh), Moataz Al Junaidi (Ansar), Hassan Cheaito – Shibriko (Ansar), Hussein El Zein (Ahed), Nour Mansour (Ahed), Alexander Michel Melki (Al Khor, Qatar), Mohamad Zein Tahan (Safa), Kassem Zein (Nejmeh)

මැදපෙළ ක්‍රීඩකයන්: Yehya El-Hindi (Safa), Adnan Haidar (Ansar), Mohamad Haidar (Ahed), Nader Matar (Nejmeh), Felix Michel Melki (AIK, Sweden), Hussein Monzer (Ahed), Hussein Rizk (Shabab Al Sahel)

ඉදිරිපෙළ ක්‍රීඩකයන්: Rabih Ataya (Ahed), Hilal El-Helwe (SV Meppen, Germany), Ahmad Hijazi (Ahed), Mohamad Kdouh (Bashundhara Kings, Bangladesh), Hassan Maatouk (Ansar)

ලෙබනනය මීට පෙර සහභාගි වූ තරගයේ දී උතුරු කොරියාව හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජය විය. ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර තරගය මෙම මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<